Skip to content

Lyrics

සිංහල
රන් රන් මාල බැඳ නගා මල් මල් මල් හිසේ පළඳා නිල් නිල් නිල් දෙනෙත රතු වෙලා යනවා අපව දාලා රංග දිදී පාසල් කාලේ ගිය හැටි දෙන්නා දීලේ බොරු කියා අහු වුණ තාලේ අද වගේ මතකයි බාලේ හිමි සඳුට ගරු කරන් නඟේ ඔහේ ඔබේ පණ වගෙයි ඔබේ දුකයි සැපයි විඳ ගන්න නගේ ඒ තමා යුග දිවියේ අගේ

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs