Skip to content

Lyrics

සිංහල
ඔබ නෑසු කතාවක් කියන්නම් ළඳේ අසා ඉන්න දෙසවන් යොමා රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ බලා ඉන්න දෙනුවන් අයා මගේ සිත ගත් ළඳේ පුන් පෝදා හඳේ රුව අරගත් ඔබ මට කියන්න කවුරුදෝ ඔයා කළුවර අහසේ ලස්සන සඳ සේ යාවෙමු රහසේ නිරතුරු පැතු සේ ඔබ නෑසු කතාවක් .... දිගු දෙනුවන් සරා මුව හසරැල් පුරා මට ආදරෙයිද ඔබ කියන්න කාටවත් හොරා ආයෙත් හමුවී දළු මල මම වී රේණුව ඔබ වී ඉමු අපි සැඟවී ඔබ නෑසු කතාවක් ...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs