Skip to content

Lyrics

සිංහල
ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදු පැතූම් පියුමන් පෙති තලා දමා මලසුනේ හෙලා මට තබා ගොසින් කඳුළැල් .. පූජාසනය අඳුරුයි විමනේ පහන නිවිලා .. මා දෑස දුකදුරු වෙයි ඔබගේ නමින් යදිනා ඔබ දෙපා දොවා ....... ආයාචනය ඔබටයි දෙවිදේ මසිත දරනා .. මේ යාතිකා ගැයුමයි ඔබගේ සරණ පතනා ඔබ දෙපා දොවා ..../

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs