Skip to content

Lyrics

සිංහල
නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩඟේ පැටලී ඇයගේ හදින් ගැලූ සෙනෙහස සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිළ මත හිද හිමිඳිරියේ ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ තනි වී නීල නුවන් යුග රළ රැලි හඬනා පුලින තලාවේ නිවතී දේදුනු සායම් කලතා ඇගේ හදේ දුටු සිතුවම ගැබ සමරන්නේ තනිවී

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs