Skip to content

Lyrics

සිංහල
මේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ ඇළේ දොළේ හඬ ඇසුණේ අපේ ආදරේ සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ නුවන් නොදුටු රුව ඇඳුණා සිහින් සීතලේ...... සිනා රොදක් නැතී කඳුළ මා වටා ඇතී වලා පෙළෙන් එබී තනිව හඳ බලා හිඳී සහන සතුට ඔබෙයි මගෙයි අතක දුර නැතී...... මේ උයන් කොනේ....... දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී පියාසලන්නෙමී දිනෙක ඔබ සොයා එමී පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමී...... මේ උයන් කොනේ.......

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs