Skip to content

Lyrics

සිංහල
(මට මුළු ලොවම ඔබයි මගෙ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් ඔබයි... ) ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව ලෝකය නවතිනවා (සුසුමක සිරවී හදවත නවතිනවා... ) මට මුළු ලොවම ඔබයි.... ඔබ ලඟ ඇතිවිට විකසිත වන ලොව පිබිදී හිනැහෙනවා (හද ගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා... ) මට මුළු ලොවම ඔබයි....

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs