Skip to content

Lyrics

සිංහල
මනමාල අහසේ සරා සීත වැසි සේ ආදරියේ ඔබ ඒවි නම් මල් යාය සුපිපෙන්න සෙනෙහෙන් වෙලාගන්න හැංගෙන්න හැමටත් හොරෙන් ඔබ සිපගන්න සනසන්න තුරුලේ තියන් ඉන්න අපි අයේ ළංවේවි නම් මිහිරේ වෙලී ඉන්න මගෙ කෝල තුන් සිතම සසලෙන්නේ ඇයි මේ තරම් මේ රෑ ආදරෙන් ලෝකේම අපගේ ඉතින් මට පිබිදෙන්න සමුගන්න බෑ ආයේ නම් මෙ ්සිහින මල් මාවතේ සිහිනයට සමුදෙන්න මට ඈ දුර යන්න මේ සොඳුරු මතකෙත් අරන් සුදු කොපුලත උඩින් එක සුසුමක් තියන් වෙන් වෙන්න මොහොතක් කලින් මනමාල අහසේ .... ආදරියේ ඔබ ඒවි නම් හැංගෙන්න හැමටත් හොරෙන්

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs