Skip to content

Lyrics

සිංහල
මගේ දින පොතෙහි අද රෑ ලියන්නේ අප පෙම් කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි මගේ දින පොතෙහි අද රෑ ලියන්නේ කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සම සේ දරා.. අත්වැල් බැදන් යමු ජීවිතේ ඒ කී වදන් බොල් හීනයේ මගේ දින පොතේහී.../ පාසල් සමේ අපි දෙන්නගේ නම් කුරුටු ගෑ කදාසියේ ගිනි අවුළුවා නටඹුන් පෙමින් අපි වෙන්වෙමු දෛවේ ලෙසින් මගේ දිනපොතේ හී .../

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs