Skip to content

Lyrics

සිංහල
ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ ඇවිත් වගේ අඳුරු වලා ඔබ ළඟ නෑ දුරස් වෙලා පෙම් කළ හද වෙනස් වෙලා මක් උනාද මේ නැතුව ආදරේ මගේ ආදරේ ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා මගේ හදින් දුරස් වන්න අන් හදකට පෙම් කරන්න හදට ඔබේ හැකි උනාද නැතුව ආදරේ මගේ ආදරේ මගේ ආදරේ ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා අඳුරු වලාකුළක් වගේ අඳුරුයි දැන් සිතද මගේ අඳුරු වලාකුළක් වගේ අඳුරුයි දැන් සිතද මගේ මගේ කඳුළු පිසලන්නට නොහැකි වේද ඔබේ හදට පුදා ආදරේ මගේ ආදරේ අළුත් පෙමින් විඩා වෙලා ආවෝතින් මාව සොයා අතීතයට සමුදීලා පිළිගන්නට හිඳියි බල මගේ ආදරේ මගේ ආදරේ ළඟින් මගේ ඔබ සතපා.. හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ මගේ ආදරේ මගේ ආදරේ මගේ ආදරේ ඔබ නැද්ද ආදරේ

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs