Skip to content

Lyrics

සිංහල
කුසුමට ලං වී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනි වුනු කුසුමකි මා .. ඉගිලී යන්නට පියා පත් නැත මා හට ඔබ මෙන් .. හෙට ආයෙත් දිනයක ඔබ ඒවී මා රිදවා සතුටු නොවෙන් කුසුමට ලං වී ..../ හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වෙවී.. ඔබ ආයෙත් මා හමුවට එයිනම් යලි මා මුකුලිත වේවී කුසුමට ලං වී .. /

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs