Skip to content

Lyrics

සිංහල
කව්රුන් හෝ පැතුවා - මමද ඔබද සිතුවා කොයි දේසේ විසුවා - පෙමක වරම් ලැබුවා සිහිනෙන් මා දුටුවා - සවන් පුරා ඇසුවා ඔබ මා ළඟට වෙලා - රස ගී මුමුණනවා මට ම ලබන්නට මගෙ අත ගන්නට සසර පුරා යන මේ ගමනේ තනිව නොබන්නට මගෙ අත ගන්නට සිතන පුරා ඇයි පැතුමි පුරා දෙවියන් නැත නිමවා - මම ද එසේ සිතුවා කව්රුන් හෝ නැතුවා - මමද ඔබද සිතුවා ඹබ මා ළඟට වෙලා - රස ගී මුමුණනවා අහස බලන්නට දෙ ඇස් ලැබුණු දා ඉගිළී යන්නට තටු ලැබිලා මාව සොයන්නට ඉගිළී ආවද මගෙ රුව දැකලා කිම ද සිතේ උරුමය මා ලැබුවා මම ද එසේ සිතුවා

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs