Skip to content

Lyrics

සිංහල
කන්දේ විහාරේ සීල සුගන්දේ පාවී එන්නේ ඝන්ටා නාදේ දෝත පුරාලා නෙලුම් නෙළාලා පන්සල් යමුකෝ පුංචි නංගියේ රතු ගුරු පාර ඉමේ කවුරු එනකන්ද සිරිමල් බලා හිදින්නේ තනියෙන් බලා හිදින්නේ මං නංගි එක්කන් පන්සල් යනවා එනවද සිරිමල් අයියේ .... කන්දේ විහාරේ ..../ පෙර සංසාර භවේ පැතුමක් විලසින්දෝ අපි දැන් නෙලුම් පුදන්නේ සමිදුන් පිහිට යදින්නේ දෙන්නට දෙගුරුන් අවසර දෙනවා සැක නෑ සිරිමල් අයියේ ... කන්දේ විහාරේ .../

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs