Skip to content

Lyrics

සිංහල
කළිදු ගංගා දෙනියෙ වන තීරේ ගෝවින්ද කොතැන සැගවුණිද මට නොතේරේ පිය තුමනි නන්ද හා කොහෙද ඔබේ පුතනූ මා ඔහුගෙ ප්‍රියාවය සැගවුණු තැන කියනූ කළිදු ගංගා දෙනියෙ වන තීරේ (පළුපත් යහනකි මේ ඔහු සැතපුණු ඔහුගේ සිරුරේ සුවඳයි මේ... ) (ලඳකගෙ මිණි කොඩොලේ සුන්බුන් මේ... ) ආ.... හා.. බැඳුනිද කාමිණියක හා (නිල් දිය පොකුණකි මේ ඔහු කිමිදුනු ඔහුගේ සිරුරේ සිහිලයි මේ... ) (ලඳකගෙ මිණි මෙවුලේ මුතුකැට මේ... ) ආ..... හා.. බැඳුනිද කාමිණියක හා කළිදු ගංගා දෙනියෙ වන තීරේ......

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs