Skip to content

Lyrics

සිංහල
(කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ ... ) හද මත් කල මදිරාවේ ඔබ සතපා හැම යාමේ දිවි ගමනේ මිණි පහනේ (සේසත වී සෙනෙහෙ.. ) කඳුළු පොදක් ..../ අත් වැල වී දිවි දෑලේ සැනහී එකම කැදැල්ලේ පිපි කුසුමයි සිත් යායේ (මන්මත් වී සුගන්දේ .. ) කඳුළු පොදක් ....

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs