Skip to content

Lyrics

සිංහල
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු ආ ආ ආආ ජේසු ... ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු අහසේ තරු අතරේ පොළොවේ වැලි කතරේ ගඟුලේ දිය බුබුලේ සිටියා හඩා වැටී කඳුලින් නුවන් පෙඟී ජේසු ජේසු ..../ මෙලොවේ දිවි ගමනේ ඔබ හා බැඳී සෙනෙහෙ කිසිදා අඩු නොම වේ සිහිනෙන් පවා සිත නොහඩන් නුවන් පොඟා ජේසු ජේසු../ දුගී පැලට මනු භව ගෙන ආවාදෝ දෑත විදා කුරිසියේ දිවි පිදුවාදෝ මගේ ආදරේ දෙවිදුන්ට මදි වේදෝ...

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs