Skip to content

Lyrics

සිංහල
හිරු ගිලිලා සදු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ .. ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ උදා ගිරෙන් හිරු පායා සඳු දැක ගනු රිසියෙ පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී හිරු ගිලිලා සදු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ .. ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ එදා වගේ කවදාවත් යලි අප හමුවන්නෑ පැතූ පැතුම් කවදාවත් සතුටක් ගෙනදෙන්නෑ හිරු ගිලිලා සදු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ .. ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ නිල්දිය දහරින් පෙන කැටි අතරින් පැතුමන් ද ඒ පාවුණේ පැතුවාට සිතුවාට ආවාද නෑ නේද මේ වාගේ මල් ජීවිතේ හිරු ගිලිලා සදු නැග ආ නියාවේ සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ .. ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ ඔබයි මමයි මමයි ඔබයි හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ ..

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs