Skip to content

Lyrics

සිංහල
සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුනා ඇයයි මමයි පෙරුම් පිරූ පැතුම් ඉටු වුනා බිඳ දාලා කුල ගොත තහනම් බිඳලා වෙන් වීලා නිවසින් ඇය වෙන් වීලා ඉන්නේ අද දැන් මට ළංවීලා යන්නේ නෑ කිසිදා මගෙන් මිදීලා නැළවීලා අප හදවත් සැනසීලා සුපිපීලා සොම්නස හද උතුරාලා ඉන්නේ මා සදා සිතින් බැදීලා යන්නේ නෑ කිසිදා ඇයව පෙලාලා

More by Chandrakumara Kadanarachchi

Sath Dinakin

Chandrakumara Kadanarachchi

Sindu

සත් දිනකින් ඔබෙ කට හඬ මට ඇසුණේ නෑ අගුළු වැටී ඇත මගෙ දෙසවන් සත් දිනකිත් ඔබෙ සොමි...

Pem Banda Sith Banda Neth Kalma

Chandrakumara Kadanarachchi

Sindu

පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉඳු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු...

Nelum Wile

Chandrakumara Kadanarachchi

Sindu

නෙළුම් විළේ කැළුමි පෙරා - පායන දේදුණු ප්‍රපාතයේ මබේ සිනා සිසිල ගලා - එළියයි ලොව...

Nil Kandu Pawurayi

Chandrakumara Kadanarachchi

Sindu

නිල් කඳු පවුරයි - මහවැලි දිය ගඟුලයි විරුවන් දිනූ - මා ඉපදුණු ගම මහනුවරයි ගම මහනු...

Miriguwa Naliyana

Chandrakumara Kadanarachchi

Sindu

මිරිඟුව නලියන පාර දිගේ ඔබ යනවා ඈතට යනවා නොපෙනී යන තුරු පුංචි තිතක් වී මා සිටියා...

Ganga Nadi Thirayedi

Chandrakumara Kadanarachchi

Sindu

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ ආයාචනා පිරුණු දෑසේ සිනා මතකේ රැඳිලා තියේ වෙ...

View all songs by Chandrakumara Kadanarachchi →

Similar Songs