Skip to content

Lyrics

සිංහල
මිරිඟුව නලියන පාර දිගේ ඔබ යනවා ඈතට යනවා නොපෙනී යන තුරු පුංචි තිතක් වී මා සිටියා ඔබ මැකී ගියා..... අහිංසකයි ඔබ පරාජිතයි මා එකම හදයි මේ දෙකඩ වුණේ සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි මියැදෙමු උපදින්නට ආයේ.... මිරිඟුව නලියන පාර දිගේ... අකුරු ලියා නැති හිස් පිටුවක් සේ හිතත් හිතින් අසරණ වෙද්දෙන් අතොරක් නැති පෙම් විරහ කරදරෙන් මමත් ඔහෙ අසරණ වෙද්දෙන්.....

More by Chandrakumara Kadanarachchi

Sithe Sathuta Jiwithaye

Chandrakumara Kadanarachchi

Sindu

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුනා ඇයයි මමයි පෙරුම් පිරූ පැතුම් ඉටු වුනා බිඳ දාලා ක...

Sath Dinakin

Chandrakumara Kadanarachchi

Sindu

සත් දිනකින් ඔබෙ කට හඬ මට ඇසුණේ නෑ අගුළු වැටී ඇත මගෙ දෙසවන් සත් දිනකිත් ඔබෙ සොමි...

Pem Banda Sith Banda Neth Kalma

Chandrakumara Kadanarachchi

Sindu

පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉඳු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු...

Nelum Wile

Chandrakumara Kadanarachchi

Sindu

නෙළුම් විළේ කැළුමි පෙරා - පායන දේදුණු ප්‍රපාතයේ මබේ සිනා සිසිල ගලා - එළියයි ලොව...

Nil Kandu Pawurayi

Chandrakumara Kadanarachchi

Sindu

නිල් කඳු පවුරයි - මහවැලි දිය ගඟුලයි විරුවන් දිනූ - මා ඉපදුණු ගම මහනුවරයි ගම මහනු...

Ganga Nadi Thirayedi

Chandrakumara Kadanarachchi

Sindu

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ ආයාචනා පිරුණු දෑසේ සිනා මතකේ රැඳිලා තියේ වෙ...

View all songs by Chandrakumara Kadanarachchi →

Similar Songs