Skip to content

Lyrics

සිංහල
සත් දිනකින් ඔබෙ කට හඬ මට ඇසුණේ නෑ අගුළු වැටී ඇත මගෙ දෙසවන් සත් දිනකිත් ඔබෙ සොමි රුව මා දුටුවේ නෑ අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන් සඳ මෙන් වත් දුර අහසේ පෙනුනොත් සෑහේ ළං වූවත් නූවත් කම් නෑ ඝන අඳුරක් වේ මා වට නොරැඳී මෙලෙසේ නොඉඳිනු මැන මිහිරියෙ මතු දා අප දෙදෙනයි ිප දෙදෙනා හඳුනා ගත්තේ වෙන කාගෙත් නෑ කම් පල නෑ එක මොහොතක් මා දෙසවන් පැටලී සිතු සේ හමු වනු මැන බාධක බිඳ දා

More by Chandrakumara Kadanarachchi

Sithe Sathuta Jiwithaye

Chandrakumara Kadanarachchi

Sindu

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුනා ඇයයි මමයි පෙරුම් පිරූ පැතුම් ඉටු වුනා බිඳ දාලා ක...

Pem Banda Sith Banda Neth Kalma

Chandrakumara Kadanarachchi

Sindu

පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉඳු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු...

Nelum Wile

Chandrakumara Kadanarachchi

Sindu

නෙළුම් විළේ කැළුමි පෙරා - පායන දේදුණු ප්‍රපාතයේ මබේ සිනා සිසිල ගලා - එළියයි ලොව...

Nil Kandu Pawurayi

Chandrakumara Kadanarachchi

Sindu

නිල් කඳු පවුරයි - මහවැලි දිය ගඟුලයි විරුවන් දිනූ - මා ඉපදුණු ගම මහනුවරයි ගම මහනු...

Miriguwa Naliyana

Chandrakumara Kadanarachchi

Sindu

මිරිඟුව නලියන පාර දිගේ ඔබ යනවා ඈතට යනවා නොපෙනී යන තුරු පුංචි තිතක් වී මා සිටියා...

Ganga Nadi Thirayedi

Chandrakumara Kadanarachchi

Sindu

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ ආයාචනා පිරුණු දෑසේ සිනා මතකේ රැඳිලා තියේ වෙ...

View all songs by Chandrakumara Kadanarachchi →

Similar Songs