Skip to content

Lyrics

සිංහල
නෙළුම් විළේ කැළුමි පෙරා - පායන දේදුණු ප්‍රපාතයේ මබේ සිනා සිසිල ගලා - එළියයි ලොව සොඳුරේ උදාවෙන්න යළි උදෑසනින් - හිරු ලෙස කැළුම් දිදී කඳු යායේ මලක් වෙමින් - මා ලත වෙන යාමේ සදේ කැළුමි පරාද වී - සඳ වැනි වතින් ඔබේ අද වාගේ හෙටත් මෙසේ - යළි ඔබ හමු වේවා

More by Chandrakumara Kadanarachchi

Sithe Sathuta Jiwithaye

Chandrakumara Kadanarachchi

Sindu

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුනා ඇයයි මමයි පෙරුම් පිරූ පැතුම් ඉටු වුනා බිඳ දාලා ක...

Sath Dinakin

Chandrakumara Kadanarachchi

Sindu

සත් දිනකින් ඔබෙ කට හඬ මට ඇසුණේ නෑ අගුළු වැටී ඇත මගෙ දෙසවන් සත් දිනකිත් ඔබෙ සොමි...

Pem Banda Sith Banda Neth Kalma

Chandrakumara Kadanarachchi

Sindu

පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉඳු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු...

Nil Kandu Pawurayi

Chandrakumara Kadanarachchi

Sindu

නිල් කඳු පවුරයි - මහවැලි දිය ගඟුලයි විරුවන් දිනූ - මා ඉපදුණු ගම මහනුවරයි ගම මහනු...

Miriguwa Naliyana

Chandrakumara Kadanarachchi

Sindu

මිරිඟුව නලියන පාර දිගේ ඔබ යනවා ඈතට යනවා නොපෙනී යන තුරු පුංචි තිතක් වී මා සිටියා...

Ganga Nadi Thirayedi

Chandrakumara Kadanarachchi

Sindu

ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ ආයාචනා පිරුණු දෑසේ සිනා මතකේ රැඳිලා තියේ වෙ...

View all songs by Chandrakumara Kadanarachchi →

Similar Songs