Skip to content

Lyrics

සිංහල
මගේ ආදරේ තරම් / දන්නවා නම් ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම් මම දුන්නු පෙම් හැඟුම් / නෑ යළි අරන් නොහඬන්න මා ආදරෙයි රත්තරන්.... අහම්බෙන් ඇවිත් ළංවෙලා වෙනස් කලා මගේ ජීවිතේ දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්.... මගේ ආදරේ තරම් .... හීන ඇස් වලින් බල බලා මතක් කළා මට ආදරේ දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්.... මගේ ආදරේ තරම් ....

More by Chandana Liyanarachchi

Surathata Barawi Thaniwuna Dawase

Chandana Liyanarachchi

Sindu

සුරතට බරවී තනිවුණ දවසේ මගේ විතරයි කීවා මතකයිදෝ ඇස්පොඩි අස්සේ සන්තක හීනේ ඔබේ නමින...

Suwanda Mata Dee

Chandana Liyanarachchi

Sindu

සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී

Suwanda Thiya

Chandana Liyanarachchi

Sindu

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල්...

Sithuwili Ganga Denethe Andila

Chandana Liyanarachchi

Sindu

සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා කඳුලක් වී සුළඟේ පාවේවා සුසුමන් හැඩුවා ඒ ඔබ හන්දා ආදරය...

Sukumaala Kimariye

Chandana Liyanarachchi

Sindu

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ හැමදාමත් පුරුදු සෙනෙහසින් මදහාසයෙන් බලා සිත ආලකම්...

Sundariye Ran Rasu Dal

Chandana Liyanarachchi

Sindu

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි රන් දෙ...

View all songs by Chandana Liyanarachchi →

Similar Songs