Skip to content

Lyrics

සිංහල
හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඇදි සුරකින්නම් සදා හිතවතියේ හිමිවේ නම් ඔබේ ස්නේහේ සුරකින්නම් සදා හිතවතියේ ඔබෙ සෙනෙහේ මගේ ජීවේ ජීවේ මගේ කඳුළැල් නෙතුතෙමා සුසුමන් හද පුරා අඳුරයි එදා දිවි මංසලේ මට හිමිවුණේ ආදරයේ නමින් හිඳිමී තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ සුරකින්නමි සදා .... ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතගේ මගෙ ලොවේ හිරු එබී අඳුර යයි මියදී සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා සුරකින්නම් සදා ... විකසිතයි නුඹෙ සිනා සුසුමන් වියැකුනා එළියයි මෙදා දිවි මංසලේ මට හිමිවුණේ ඇයි ආදරේ නමින් හිදිමි ඔබගේ තුරුලේ රකිමි සැමදා සෙනෙහේ

More by Chamika Sirimanna

Yannepa Mathakayen Oya

Chamika Sirimanna

Sindu

යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා ඔයා මට දුන්න...

Wenvee Dan

Chamika Sirimanna

Sindu

වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම් කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ...

Venvee Dan

Chamika Sirimanna

Sindu

වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම් කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ...

Sansara Sihinaye

Chamika Sirimanna

Sindu

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරෙයි ම...

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Chamika Sirimanna

Sindu

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ...

Sanda Rajniye

Chamika Sirimanna

Sindu

සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන් මගේ යහනට එනවද මීදුම් සළු අතරින් හිම කැටේ වාගේ...

View all songs by Chamika Sirimanna →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...