Skip to content

Lyrics

සිංහල
වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම් කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන් මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම් මගෙ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ පෙම් පහසේ වෙළී ඉඳලා කෙළෙසද අද මා හැර යන්නේ සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා වෙන් වී දැන් යන්න ඉතින්........

More by Chamika Sirimanna

Yannepa Mathakayen Oya

Chamika Sirimanna

Sindu

යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා ඔයා මට දුන්න...

Wenvee Dan

Chamika Sirimanna

Sindu

වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම් කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ...

Sansara Sihinaye

Chamika Sirimanna

Sindu

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරෙයි ම...

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Chamika Sirimanna

Sindu

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ...

Sanda Rajniye

Chamika Sirimanna

Sindu

සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන් මගේ යහනට එනවද මීදුම් සළු අතරින් හිම කැටේ වාගේ...

Samawela Mata Kiyanna

Chamika Sirimanna

Sindu

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම ඇඩෙන්න කඳු...

View all songs by Chamika Sirimanna →

Similar Songs