Skip to content

Lyrics

සිංහල
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරෙයි මගේ ආදරේ නුඹයි නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරී ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි සඳ පාන ඔබ වැනි නිල් අහසේ නැලවූණි මගේ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම් නැති සංසාර සිහිනයේ ..... මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා මනමාල සිත පුරා දඟකාරකම තියා ඔබ මා ලඟින්ම නතර් වෙන්න ආදරෙයි කියා සංසාර සිහිනයේ .....

More by Chamika Sirimanna

Yannepa Mathakayen Oya

Chamika Sirimanna

Sindu

යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා ඔයා මට දුන්න...

Wenvee Dan

Chamika Sirimanna

Sindu

වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම් කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ...

Venvee Dan

Chamika Sirimanna

Sindu

වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම් කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ...

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Chamika Sirimanna

Sindu

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ...

Sanda Rajniye

Chamika Sirimanna

Sindu

සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන් මගේ යහනට එනවද මීදුම් සළු අතරින් හිම කැටේ වාගේ...

Samawela Mata Kiyanna

Chamika Sirimanna

Sindu

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම ඇඩෙන්න කඳු...

View all songs by Chamika Sirimanna →

Similar Songs