Skip to content

Lyrics

සිංහල
නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැඟුම් වැඩිලා හාංකවිසියක් නොදන්න තාලෙට අහක බලං ඉඳලා තාක්ක තකදොං තරිකිත කිතදොං තේක්ක මල් පිපිලා අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා... සේලේ මුතු මාලේ හංග හංග සිඹිමින් හැංගි හැංගි සිටි කුන්ද සමන් පෙති ඩිංග ඩිංග පිපියන්... (ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්... ) I'm going to count to three don't want to hear talking And when i'm done counting i best see you walking don't you ever come back baby girl step back so here's the deal mami this time it's for real mami i'm moving on and i'm not looking back mami that's right i'm sick of you you and your croocked crew damn right i'm moving on tell me what you going to do මාත්තරා නිසි පදමට ගැලපෙන ගීත නාද කරලා කෝන්තරේකට නොවේ නැටුම් පද වැයුවේ දෙගුන් තියලා කාත් කවුරුවත් නොසිටි මයේ සිතට නුඹේ අත්වැල් සිඳුනා ආන්තරාවක් නොවී එකට සිටි කාලය වෙනස් වෙලා... සේලේ මුතු මාලේ...

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

View all songs by Bathiya And Santhush →