Skip to content

Lyrics

සිංහල
හමුනොවී ඈතින් ඉඳන් හිත නොරිද්දන සේ පායා සඳ අහයි මා ලද උතුම් හමු නොවී ඈතින් ඉඳන් වෙන්නොවී මෑතින් ඉඳන් සඳ ඔබයි මා ලද උතුම් ලද උතුම් හිත නොරිදනා ආදරේ කී ජීවිතේ ලස්සන කෙරූ සඳ ඔබයි මා ලද උතුම් ලද උතුම් සඳ නම් ඔබයි මා ලද උතුම් මට උතුම් නටු නොරිද්දා මල් නෙලා දී පෙති පුරා ඇති රූ පැතුම් තරු පරිද්දෙන් දෑස දල්වා ආදරෙන් මතුරමු ඉතින් සඳ ඔබයි ලද උතුම් මට උතුම් සඳ ඔබයි මා ලද උතුම් මට උතුම් වෙන්ව යාමක් නෑ සිතින්නම් ළං නොවුනත් ඔබ ගතින් ජීවිතේ දොවා විඳින්නෙමි ජාති ජාතිත් ඔබ වෙතින් සඳ ඔබයි සංසාරයේ සඳ ඔබයි සංසාරයේ ආදරේ සඳ ඔබයි සංසාරයේ

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...