Skip to content

Lyrics

සිංහල
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ හැර ගියේ ඔබනේ වචනයෙන් ඔබේ කල ආදරේ හැබැහින්මයි සිතා අපෙ ආදරේ වෙනුවෙන් මගේ හැම දේ කැප කළා ලං උනේ හිත මගේ රිදවා රවටා යන්නදෝ සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ හැර ගියේ ඔබනේ වෙනසක් නොවේ මතුදා ඔබේ මතකයේ නැවතිලා තනියෙන් මගේ දෙනුවන් ඉබේ පියවී යයි සදා ඒ දිනේ ළඟ මගේ මොහොතක් ඇවිදින් යනවදෝ සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ හැර ගියේ ඔබනේ

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs