Skip to content

Lyrics

සිංහල
සොයා ඇවිදින් ආයෙමත් සසර කින්නරාවී සිත්තම් කරන්නට කින්නර කතන්දරේ සත් වර්ණයෙන් ආදරේ ඉතින් මෙතැනින් නවතිමී මහද කුමරාණනී තත් රැව් නගන්නට කින්නර කතන්දරේ සත් ස්වරයෙන් ආදරේ දෙතැන තනිවම එකම හීනෙට සුවඳ සොය සොය නැගු පියවර එකම මාවත එකට එක්වී දෑත බැඳ පියනගන බවයයි මේ සසර කින්නරාවී මහද කුමරාණෙනී සසර කින්නරාවී සොයා ඇවිදින් ආයෙමත් සසර කින්නරාවී සිත්තම් කරන්නට කින්නර කතන්දරේ සත් වර්ණයෙන් ආදරේ ඉතින් මෙතැනින් නවතිමී ම`හද කුමරාණනී තත් රැව් නගන්නට කින්නර කතන්දරේ සත් ස්වරයෙන් ආදරේ ආදරේ මල් පිපී හිනැහෙන සෙනේ වැහි මල් කිනිති නහවන සොඳුරු ලොවකට එකට එක්වී දෑත බැඳ පියනගන බවයයි මේ සසර කින්නරාවී මහද කුමරාණෙනී සසර කින්නරාවී

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs