Skip to content

Lyrics

සිංහල
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ... මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ.. බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ.. බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ.. හ හ හ හා - හ හ හ හා හ හ හ හා - හා හා හො හො හො හෝ හො හො හො හෝ හො හො හො හෝ ප්‍රාර්ථනා තවරා - ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ... හිනැහෙනා කල්පනා.. ඔබ නිසයි ජීවිතේ... ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ.. සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ.. ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ.. රහස නොහැඟේ මගෙම ලදුනේ... දෑත් විදා ලමැදේ - ආදරේ දෙන්න විදගන්න රිසිසේ.. නිමනොවේ කිසිදිනේ.. පෙම් පැතුම් මා හදේ... ලබන හැම ආත්මයම ඔබගේ.. ලඟම ඉන්නයි මම නම් පැතුවේ පනට පන දී මදිවි කතරේ.. නොයමි රහසේ රකිමි පනසේ.. නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ... මිහිරි මතකේ සැරිසරා නුබ නවාතැන් ගෙන දෑසේ.. බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ.. බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ..

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...