Skip to content

Lyrics

සිංහල
පායලා තරු නිල් ආකාස පුරා නින්ද නොයෙන යාමේ නින්ද නොයෙන යාමේ වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේ සුරගිනයෝ ගීත ගයන වේලේ .. ගීත ගයන වේලේ විහගුන් සැගවීලා නිදනා තුරුලතා තුරේ ගීත අසන යාමේ .. ගීත අසන යාමේ පායලා තරු නිල් .... සයුර ඉමේ පවන නිසල යාමේ .. පවන නිසල යාමේ කිදුරනා පෙමින් බැදෙනවාදෝ .. පෙමින් බැදෙනවාදෝ හැගුම් සලන යාමේ .. හැගුම් සලන යාමේ පායලා තරු නිල් .... නින්ද නොයෙන යාමේ /

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs