Skip to content

Lyrics

සිංහල
පණ තියෙන තුරා කීවත් නෑ ඉවර වෙන්නේ කවදත් මගේ හිතේ නුඹ කෙරේ ඇති ප්‍රේමණීය හැඟුමන් දිය කඳුරු පවා - වැසි නැති දා ගොළු වී යාවී... වන නිල්ල පවා - සැඩ නිය‍ඟේ සැඟවී යාවී පණ තියෙන තුරා කීවත්... පුර හඳට වඩා - සිහිල දෙයක් ඇත්නම් ලෝකේ... ඒ උඹේ හිතමයි - ඇදහූවද කවුරුන් කෙලෙසේ පණ තියෙන තුරා කීවත්...

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs