Skip to content

Lyrics

සිංහල
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා දුක දැනිලා මසිත හඬලා මා හීන බොඳවී ගියා ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා සිත බිඳිලා සෙනෙහෙ නැතිදා රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැලපුනේ කුමරියේ ඔබ නැති මේ .............. පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා හැර මා නොයන් කී නිසා මා හැරදා නමුදු ගියදා වේදනා ම‍ට ලොවේ ඔබ නිසයි හිමිවුණේ ජීවිතේ ඔබ නැති මේ ..............

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs