Skip to content

Lyrics

සිංහල
ඔබ මලක් වගේ හිනැහීලා මට සතුට අරන් ආවා සුවදේ වෙලිලා ඔබ හා බැදිලා සසරේ සැමදා ආවා උදා නොවූ මධු වසන්තයයි මේ ආවේ නිමා නොවූ පෙම් හැගුම් සදා රැදුනාවේ ඔබගේ කතා අහලා දිවියේ විඩා නිවිලා රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා ඔබ මලක් වගේ .... හඩන්නෙපා යලි කවදා හෝ ඔය දෑසින් ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින් ඔබගේ කතා අහලා දිවියේ විඩා නිවිලා රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා ඔබ මලක් වගේ ....

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs