Skip to content

Lyrics

සිංහල
මුතුලතා සිනහා පොකුරු පා මුතු මැණිකේ බලනු එපා නෙත පැටලී සිත මා අසරණ වෙලා මම ලදේ කෙලෙසද කියන්නේ ආල හැගුම් මුව ගොළුවී හිත පැටලී අද මා අසරණ වෙලා ගෙලේ තොරොම්බොල් මාලේ පලදා ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා පාලොස්වක පෝදා හද ගමට වඩින ලීලෙන් දෙවැටේ නුඹ එන්නා මුතුලතා .... තුන්තිස් පැය රෑ නිදිනම් නැතුවා ඉලන්දාරි මං රහසේ හැඩුවා මුතු බිදු මුතු මැණිකේ නුඹ කරකාරෙට ගන්ටා පූරුවෙ පිං නැතුවා මුතුලතා ....

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs