Skip to content

Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya

Athula Adikari Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
මොනවද කීවේ මට ඔයා අතහැර යන්නේ නෑ කියා අමතක වීද ඒ කතා පිටුපා යන්නේ නෑ කියා ඈත ඉමේ කදු මුදුනේ සීතල දැනිලා තුරුළුඋනු විදිය මතකයි මගෙ හදට ඔයා අතීතයේ පැතුව පැතුම් අන්ධකාරයේ පිටුවා යන්නේ ඇයි ඔයා පිරුනු සදට සිනිදු දෙතොලේ මුහුනත තෙරපු ඒ සුව කොයි අතද ගියේ ඇයි මම කරපු වරද මොකෝ කියන්නකෝ කනට ලංවෙලා පිටුවා යන්නේ ඇයි ඔයා

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs