Skip to content

Lyrics

සිංහල
මට කියන්න අළු යට සැගවී ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම් මම ඉන්නේ නුඹට හරිම මනාපෙන් ඔය හැටි ඇයි හරි ලස්සන කරන්නෙපා ආඩම්බර සිත අංජනයක රැදුන නිසාමයි එක වචනයකට තොල් විවිර කරන් මට කියන්න .... මල් මුවරද විකසිත වී ගුමු ගීයට සෙමර සලයි නුඹ දන්නවාද සෙනෙහස කොතරම් අගනේද සොබාදහමට මනරම් මට කියන්න

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs