Skip to content

Lyrics

සිංහල
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා වේදනාවකී ඇගේ සෙනේ මා පැතූව ලෝකයේ වාසනාව පා වුනේ කොහේ මට වේදනා තිලිණේ පුදා හසරැල් සලා ඈ මිදීලා යාවී මා දමා ජීවිතේ පුරා ඔබේ සෙනේ ලැබේවිදෝ ළඳේ ඔබේ ආදරේ ලැබේවිදෝ ළදේ සෙනෙහේ පුදා සසරේ පුරා පැතුමන් දරා ඈ මෙ මාව ඒවිදෝ සොයා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා...

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs