Skip to content

Lyrics

සිංහල
(සමනලියා මනලොලියා සුකුමලියා පාමුදු දා මාලා ලා පාට සළු පළඳා සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුණේ..... ) සුරූපී කුමාරී සිනාසී පාන ඔමරි ලතාවේ රෑ යාමේ ප්‍රේමයේ ගී මිමිනෙනවා යහනාවේ පාළු මග හරවාලා...... සමනලියා.... දිනාලූ සරාගී දිනාදේ හීය සිත බඳුනාලූ රෑ යාමේ ප්‍රේමයේ ගී මිමිනෙනවා යහනාවේ පාළු මග හරවාලා...... සමනලියා....

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs