Skip to content

Lyrics

සිංහල
බලා දිවැසින් ලොවේ කදුළැල් දුක නිවූ කරුණා ගුනේ සදා අප හද රැදේ බැති පුද සුරිදුනේ කද සුරිදුනේ සුරිදුනේ .... සුරිදුනේ .... කතරගමේ පුද අරණේ බල මහිමේ අරුමේ දියත සැමට පහදා ලැදිව නිඹද රකිනා සුරිදුනේ .... සුරිදුනේ .... බලා දිවැසින් .... මැණික් ගලේ දිය රැලි සේ අපේ හදින් නැගෙනා පැතුම් සපල කරනා යදිමි පිහිට සැමදා සුරිදුනේ .... සුරිදුනේ .... බලා දිවැසින් ....

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs