Skip to content

Lyrics

සිංහල
සිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද කුමරි මල් හී සර ඔබේ වෙතට මා නොහෙලමි හීන කුමරි මා නොහෙලමි හීන කුමරි ආදරයේ වේදනාව දිනකදි ඔබ හට දැනේවි ඒ දැනුනම මගෙ හී වෙත ඔබ නිහඩව බැන වදීවි ඔබ නිහඩව බැන වදීවි සිහින් සරින් .... ආදරයේ කදුලු පලස මත නිහඩව ඔබ හිදීවි නිබදව ඔබ හිදිනා සද ඔබ නිහඩව බැන වදීවි ඔබ නිහඩව බැන වදීවි සිහින් සරින් ....

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs