Skip to content

Lyrics

සිංහල
අව්වේ යන අඟනුන්නේ වරුවක වැඩ නැත උන්නේ කළේ සමග බඩගින්නේ අනේ අපට පැණි දෙන්නේ අනේ අපට පැණි දෙන්නේ මේ හේනේ කොයි ගොයියා කොයි අතකට ගිය ගොයියා මේ හේනේ කොයි ගොයියා කොයි අතකට ගිය ගොයියා නිල්ල මලේ ගිය ගොයියා හවසට පැණිදෙති ගොයියා හවසට පැණිදෙති ගොයියා මම කිව්වට පැණි කෙටුවා හොඳ හොඳ පැණි ගෙට කෙරුවා මම කිව්වට පැණි කෙටුවා හොඳ හොඳ පැණි ගෙට කෙරුවා රොඩු බොඩු ටික මට බෙදුවා අවඩිගෙ කට රස කෙරුවා අවඩිගෙ කට රස කෙරුවා

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs