Skip to content

Lyrics

සිංහල
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.. නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්.. ආවාට නොකියාම ජීවිතෙන්.. නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.. දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා.. මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා.. හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා.. ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා.. නුහුරු නුපුරුදු හීන අරන්.. ලඟට ඇවිදින් තුරුළු වෙමින්.. ආවාට නොකියාම ජීවිතෙන්.. නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.. මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා.. රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා.. ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා.. අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා.. පෙනෙන නොපෙනෙන...

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs