Skip to content

Lyrics

සිංහල
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා මට මතකයි සමුගත් දිනයේ මා සිතුවේ නැ ලොව ‍හැර යන්නට අවිහිංසක නුඹ සිතයි කියා.. නිමල ආදරේ අවිහිංසක බව ලෝකය නැ දැනගෙන උන්නේ මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ ඔබ අරගෙන ඈතට යනවා මොරසූරණ වැසි... තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා හැඬූ නමුදු ඉන් නොමැත පලේ වද මල සිඹලා මම සමුගන්නෙමි හෙට හමුවෙමු අපි අපේ ලොවේ මොරසූරණ වැසි...

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs