Skip to content

Lyrics

සිංහල
මේ.. හිත තනියෙන් නුඹ එනකන් - හිටිය තරම් නෑ.. මං දන්නා වෙන කවුරුත් - නුඹව තරම් ආදරයෙන්... එදා ඉඳන් කඳුලක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරවන මතකය හොයමින් ආයේ.. හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම් වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින් තනියක් නැති දවසක් එනකන් තව මඟ බලමින් ආයේ.. හීනේ මැද්දෙන් ආදරේ අමුණා තියෙන තරම් මේ හිත තනියෙන්.... ආදරයෙන්...එදා ඉඳන්.. ආදරයෙන්...

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs