Skip to content

Lyrics

සිංහල
මල් සිනා සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන් බලන්න මා දිහා මල් සිනා සලන්න මල් සිනා තාරුකා දිලෙයි ඈත පායලා ආදරෙන් ආදරෙන් බලන්න මා දිහා මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ සුළඟේ වෙළී ලස්සනයි මලේ සැලේ නිසන්සලේ රෝස මල් වනේ මල් සිනා සලන්න මල් සිනා ../ ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා පියාසලා ආදරෙයි කියා කියන්න ළං වෙලා සිනාසලා මල් සිනා සලන්න මල් සිනා ../

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs