Skip to content

Lyrics

සිංහල
මාලී සිහින කුමාරි පාවේ නිම් නැති යාමේ පවනේ සැලෙනා රහසේ අඳූරේ සරනා සෙනෙහේ පවනේ රහසින් කොඳූරා හද සසලන්නේ උණුසුම් සුවඳයි පාවී හද දැවටෙන්නේ දෙනෙතේ සැඟවී නොපෙනී ඇ කොයි යාදෝ අඳූරේ රහසින් සැලෙනා පිණි කඳූලක්දෝ පින්නේ ඇදෙනා දිලෙනා සඳ කිරණක් දෝ මා දැසේ මැවූ සේයා මායාවක් දෝ

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs