Skip to content

Lyrics

සිංහල
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ ලන්ද දිගේ නියර උඩින් එන ගමනේ මන්ද ලදේ ගොයම් කරල් එබී බලන්නේ ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ කන්ද උඩින් .... පායා එන සුසුම් සදේ ඔය ලස්සන පිරී තියේ මගේ හිතේ අනන්ත වූ පැතුම් පිරෙන්නේ මා ප්‍රාර්ථනාවේ සඳ ඔබයි කුමාරි කන්ද උඩින් ...

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs