Skip to content

Lyrics

සිංහල
හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා ... තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා ... අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා.. ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා හිත දුර හන්දා ..... අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමද කියනා ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ... හිත දුර හන්දා .....

More by Athma Liyanage

View all songs by Athma Liyanage →

Similar Songs