Skip to content

Lyrics

සිංහල
උණුසුම් වූ මේ කුරිරු ලොවේ ඇයිද මා මෙසේ තනිකෙරුවේ මා ළය උණුවී හඬා වැටෙන විට ඔබ වෙනතක දැන් බලා හිඳිවී දෝ දිවිය පුර මම ඔබ රකිමි මනුදම් ගුණදම් කියා දෙමී ඔබ මගෙමයි මා ඔබෙමයි සසර පුරා අප සිටින තුරා ගලා හැලෙන නිල් නදිය ඔබයි දෝරෙ ගලායන සෙනෙහෙ ඔබයි හිමිදිරි උදයේ සුවය ඔබයි මගේ දිවියේ හිමිකාරී ඔබයි අඳුරු වූ මේ සැහැසි ලොවේ ඔබයි මමයි ආලෝකය වේ ආදරයට ලෝකය හඬනා විට ඔබයි මමයි වෙනතක යාදෝ ගහකොළ ඇලදොළ අපේ තමයි පුංචි පැටව් රැල අපේ තමයි මා මෙන් නුඹ මෙන් අපේ ලෝකයත් රැකෙන්නේ අප රැකුනොත් පමණයි ගලා හැලෙන නිල් නදිය ඔබයි...

More by Ashanthi

View all songs by Ashanthi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...