Skip to content

Raththaran Maage Suranganak Waage

Ashanthi Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
රත්තරන් මාගේ ... සුරගනක් වාගේ .... ඇස් වලින් කීදේ ආදරේයි නේ හුරතලේ මූනේ මල් මිටක් වාගේ කම්මුලක් ගානේ හාදු වූනේ හිත් යායේ පෙම් මල් පීදී අමරසදෝ වැහෙන්නේ වස්සානේ ඇවිදින් මාගේනේ නෙත මානේ නිල් මානෙල් පාටයි දැසේ තුරුලේමයි මා ඉන්නේ ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා දුක් වින්දේ සුසුමක් ගානේ මා හැඩුවේ ඇල්ලක් වාගේ මුළු ලෝකේ එරෙහි වූ එදා දැනුනේ රස නොඉදුල් දීගේ හීනෙන් දුටු පාරාදීසේ පියවෙන්නේ පහසින් දෙනුවන් මා රත්තරන් මාගේ ... නා දල්ලේ පාටයි වාගේ .... සිප ගන්නත් ලෝබයි ඇගේ දෙතොලේමයි නැවතී ඉන්නේ මා .... මනමාලයි හැගුමන් දෑසේ ගුලි වෙන්නයි හොරහින් බැලුවේ .... ඔබ මාගේ පණමයි සැමදා රත්තරන් මාගේ ... නිල් මානෙල් පාටයි දැසේ තුරුලේමයි මා ඉන්නේ ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

More by Ashanthi

View all songs by Ashanthi →

Similar Songs